ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාසල් වෑන් රථ ගාස්තුව ද සියයට 5කින් ඉහළ දැමීමට සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමය තීරණය කර තිබෙනවා.
එහි සභාපති එල්. මල්ශ්‍රී ද සිල්වා කියා සිටියේ ප්‍රවාහනය සඳහා වැය වන අධික වියදම හේතුවෙන් මෙලෙස ගාස්තු ඉහළ දැමීමට සිදුවන බවයි.
Related Articles
ලසිත් මාලිංග විශේෂ ප්‍රකාශයක් කරයි
Posted on Author admin
මාලිංග ලෝක කුසලානයට සූදානම් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීම තම අපේක්ෂාව බව ශ්‍රී ලංකා පිලේ වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා. එසේ වුවහොත් එය තමාගේ අවසන් ලෝක කුසලානය වනු… Read More
හිරු ගමින් ගමට අද විල්ගොඩපුරට
Posted on Author admin
රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුම්වත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ 3 වන අදියර කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More
අඩි 100 විරෝධතාකරුවන් මාරාන්තික උපවාසයකට
Posted on Author admin
සූරියවැව අඩි සියයේ මාර්ගය ඉදිකිරීමේදී වන්දි නොලැබුණු විරෝධතාකරුවන් අද (22) පස්වරුවේ මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට නියමිතයි. දින 3 ක් තිස්සේ ඔවුන් වන්දි ඉල්ලා විරෝධතාවයේ නිරත වන්නේ සූරියවැව… Read More