ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාසල් වෑන් රථ ගාස්තුව ද සියයට 5කින් ඉහළ දැමීමට සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමය තීරණය කර තිබෙනවා.
එහි සභාපති එල්. මල්ශ්‍රී ද සිල්වා කියා සිටියේ ප්‍රවාහනය සඳහා වැය වන අධික වියදම හේතුවෙන් මෙලෙස ගාස්තු ඉහළ දැමීමට සිදුවන බවයි.
