Gossips

පාසල් මහා ක්‍රිකට් තරඟාවලියේ ආරම්භක තරඟාවලියෙන්ම තර්ස්ටන් විදුහලට පහසු ජයක්

තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර පැවැති මහා ක්‍රිකට් තරඟයෙන් තර්ස්ටන් විද්‍යාලය කඩුලු 10ක ජයක් ලබා ගැනීමට අද සමත් වුණා.
තරඟය පැවැත්වුණේ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදීයි.