පාසල් මහා ක්‍රිකට් තරඟ වාරයේ ආරම්භය සනිටුහන් කරමින් තර්ස්ටන් – ඉසිපතන සහෝදරයින්ගේ සටන 55 වන වරටත් කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගනයේදී හෙට ආරම්භ වනවා.
පාසල් දෙක අතර මෙතෙක් පැවති ටෙස්ට් තරඟ අතුරින් තර්ස්ටන් විද්‍යාලය තරඟ 5 ක් සහ ඉසිපතන විද්‍යාලය තරඟ 4 ක් ජයගෙන ඇති අතර, තරඟ 45 ක් අවසන්ව ඇත්තේ ජය පරාජයෙන් තොරවයි.
