ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ කුෂිනාගර් හිදී පාසල් බස් රථයක් සීග්‍රගාමී දුම්රියක ගැටීමෙන් සිසුන් 11 දෙනෙකු මියගොස් තිබෙනවා.
මෙම පාසල් බස් රථය දුම්රිය මාර්ගය හරහා ධාවනය කිරීමේදී මෙලෙස දුම්රියේ ගැටී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
මෙම අනතුරින් තවත් සිසුන් අටදෙනෙකු තුවාල ලැබුවා.
rn
