ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ කුෂිනාගර් හිදී පාසල් බස් රථයක් සීග්‍රගාමී දුම්රියක ගැටීමෙන් සිසුන් 11 දෙනෙකු මියගොස් තිබෙනවා.
මෙම පාසල් බස් රථය දුම්රිය මාර්ගය හරහා ධාවනය කිරීමේදී මෙලෙස දුම්රියේ ගැටී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
මෙම අනතුරින් තවත් සිසුන් අටදෙනෙකු තුවාල ලැබුවා.
rn
Related Articles
2019 වසර සඳහා වන අයවැය යෝජනා
Posted on Author admin
කුඩා ට්‍රක් රථ මත පනවා ඇති නිෂ්පාදන බදු පහළට – නව යුවළ සඳහා සහන පොලියට ණය යෝජනා ක්‍රමයක් සමාජ ආරක්ෂණ වැඩපිලිවෙල ශක්තිමත් කිරීමට වත්මන් රජය කැපවී සිටින බව 2019 වසරට අදාළ අයවැය ඉදිරිපත් කරමින් මුදල්… Read More
කොරියානු ඒකාබද්ධ කණ්ඩායම චීනය පරදවයි
Posted on Author admin
දකුණු කොරියාවේ ඬේජියොන් නුවර පැවැත්වෙන කොරියානු විවෘත ජාත්‍යන්තර ටේබල් ටෙනිස් තරගාවලියේ මිශ්‍ර යුගල රන් පදක්කම උතුරු සහ දකුණු කොරියානු ඒකාබද්ධ කණ්ඩායම විසින් ජයග්‍රහණය කළා. එහිදී උතුරු… Read More
කාන්තා ශ්‍රමිකයින් විදෙස්ගතවීම අඩුවෙයි
Posted on Author admin
පසුගිය වසරේ කාන්තා ශ්‍රමිකයින් විදේශගතවීම සියයට 31.7ක් දක්වා අඩු වී තිබෙනවා. එම වසරේදී කාන්තා ශ්‍රමිකයන් 66971 දෙනෙකු විදේශගතව ඇති අතර 2017 වසරේ එම සංඛ්‍යාව 68319ක්. එමෙන්ම පිරිමි ශ්‍රමිකයින් එක් ලක්ෂ… Read More