සිංහල සහ දෙමළ රජයේ පාසල්වල පළමු වාරය අදින් අවසන් වනවා. දෙවන වාරය අප්‍රේල් 22 වන දා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
මුස්ලිම් පාසල් සඳහා පළමු වාරයේ නිවාඩු සමය ආරම්භ වන්නේ අප්‍රේල් 11 වන දායි. එම පාසල් අප්‍රේල් 17 වන දා යළි ආරම්භවීමට නියමිතයි.
Related Articles
ආණ්ඩුව ජනතාවට බදු බර පටවා ඇති බව හිටපු ජනපති කියයි
Posted on Author admin
කාලගුණ විපර්යාසවලින් පීඩාවට පත්ව සිටින ජනතාවට බදු බර ද පටවා තවත් පීඩනයක් එක් කර ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ වලස්මුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක අද (27) පැවැති… Read More
ජනපති තවත් වෙනසකට සැරසෙයි
Posted on Author admin
පෙබරවාරි 10 වනදායින් පසු ආණ්ඩුව තුල සිදුකළ යුතු වෙනස්කම් රැසක් පිළිබඳ තමන් මේ වන විටත් තීන්දු කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පොලොන්නරුව – තඹාල ප්‍රදේශයේ… Read More
අත්‍යවශ්‍ය භාණ්ඩ බහාලූම් දහසක් වරායේ සිරවෙයි – තොග වෙළඳුන් වෙළඳසැල් වසා දමා, – පිටකොටුවේ විරෝධතාවක
Posted on Author admin
රේගු නිලධාරීන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බහාලූම් 1000ක් පමණ වරායේ සිරවී ඇති බවට වාර්තා වනවා. මේ අතර, රේගු වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් තමන් අපහසුතාවයට… Read More