Gossips

පාසල් නිවාඩුව අදින් ඇරඹේ

සිංහල සහ දෙමළ රජයේ පාසල්වල පළමු වාරය අදින් අවසන් වනවා. දෙවන වාරය අප්‍රේල් 22 වන දා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
මුස්ලිම් පාසල් සඳහා පළමු වාරයේ නිවාඩු සමය ආරම්භ වන්නේ අප්‍රේල් 11 වන දායි. එම පාසල් අප්‍රේල් 17 වන දා යළි ආරම්භවීමට නියමිතයි.