Gossips

පාසල් දැරියක් අපයෝජනය කළ ගුරුවරයෙකු මොණරාගල දී පොලිස් දැලේ

මොණරාගල ප්‍රදේශයේ වයස අවුරුදු 18ක දැරියක් අපයෝජනය කළ පාසල් ගුරුවරයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදියි මෙම ගුරුවරයා ඊයේ (15) අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මෙම පාසල් ගුරුවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
මේ අතර පාසල් සිසුවියක් අපයෝජනය කළ ගුරුවරයෙකු මිට පෙරද මොණරාගල ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගැනුණා.