පාසල් දරුවන් විවිධ මත්ද්‍රව්‍යවලට නැඹුරුවීමේ තත්ත්වයක් දක්නට ලැබෙන බව මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද ජනාධිපති කාර්ය සාධන බලකාය පවසනවා.
එහි අධ්යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි කියා සිටියේ මෑත කාලයේ සිදුකරන ලද සමීක්ෂණ කිහිපයකදී මේ බව අනාවරණ වූ බවයි.
Related Articles
වසර 14 කට පසු පුරාවස්තු ආඥා පනත සංශෝධනයට
Posted on Author admin
වැල්ලවාය – ඇතිලිවැව පැරකුම් මාවත ප්‍රදේශයේදී නිධන් හාරමින් සිටි හාලිඇළ ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු ඇතුළු 7 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිධන් හෑරීම සඳහා ඔවුන්… Read More
ට්‍රම්ප් – කිම් ජොං අන් සමුළුව පිළිබඳ නව බලාපොරොත්තුවක්
Posted on Author admin
උතුරු කොරියානු නායක කිම් ජොං අන් සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් අතර දේශසීමා නගරයේදී ඊයේ පැවති අනපේක්ෂිත සාකච්ඡාවෙන් පසු ට්‍රම්ප් – කිම් ජොං අන් හමුව පිළිබඳ නව බලාපොරොත්තුවක් ඇතිවී තිබෙනවා…. Read More
ඇමරිකාව, පාකිස්ථානයට ඩොලර් මිලියන 300 ක ආධාර කපා හරී
Posted on Author admin
ත්‍රස්ත කණ්ඩායම්වලට එරෙහිව පියවර ගැනීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් ඇමරිකාව, පාකිස්ථානයට ලබාදෙන ඩොලර් මිලියන 300 ක යුද ආධාර අත්හිටුවා තිබෙනවා. ඇමරිකාවෙන් ඩොලර් බිලියන ගණන් ආධාර ලබාගනිමින්… Read More