Gossips පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමේ අවදානමක් Posted on December 15, 2018 Author admin Comments Off on පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමේ අවදානමක් පාසල් දරුවන් විවිධ මත්ද්‍රව්‍යවලට නැඹුරුවීමේ තත්ත්වයක් දක්නට ලැබෙන බව මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද ජනාධිපති කාර්ය සාධන බලකාය පවසනවා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි කියා සිටියේ මෑත කාලයේ සිදුකරන ලද සමීක්ෂණ කිහිපයකදී මේ බව අනාවරණ වූ බවයි.