Gossips පාලිත රංගේ බණ්ඩාර සංවිධායක ධුරයෙන් ඉවත් වීමේ ලිපිය භාර දෙයි Posted on February 15, 2018 Author admin Comments Off on පාලිත රංගේ බණ්ඩාර සංවිධායක ධුරයෙන් ඉවත් වීමේ ලිපිය භාර දෙයි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර ආනමඩුව එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු ඊයේ (15) පක්ෂ මහලේකම් කබීර් හෂීම් වෙත භාරදී ඇති බවයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.