බුලත්කොහුපිටිය – රිටිගල ඔය හරහා වැටී ඇති ලැවල පාලම කඩිනමින් නිම කර දෙන ලෙස ඉල්ලා ප්රදේශවාසීන් අද (26) පෙරවරුවේ එම ස්ථානයේ උද්ඝෝෂණයක නිරත වුණා.
දැනට අබලන්ව ඇති කම්බි පාලම වෙනුවට නව පාලමක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළ ද එය තවමත් අවසන් වී නොමැති බවයි ඔවුන් චෝදනා කළේ.
Related Articles
දියේ ගිලීම්වලින් හතරදෙනෙකු ජීවිතක්ෂයට
Posted on Author admin
ගතවූ පැය 24 තුළ දියේ ගිලීම නිසා සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් හතරදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පමුණුගම – එපාමුල්ල මුහුදු තීරයේ දිය නාමින් සිටි පිරිසක් අතුරෙන් කාන්තාවක් රළ පහරට හසුවී ගසාගෙන… Read More
අනුරාධපුර කෙසෙල් වගාවටත් සේනා
Posted on Author admin
බඩ ඉරිඟු වගාව ඇතුළු භෝග කිහිපයකට හානි සිදුකරනු ලැබූ සේනා දළඹුවා අනුරාධපුර කෙසෙල් වගාවටත් බලපෑම් එල්ල කරන බව වාර්තා වනවා. ප්රදේශයේ ගොවීන් පවසන්නේ කෙසෙල් කඳට ඇතුළු වන සේනා දළඹුවා ගොබය දක්වා… Read More
මුලතිව් ඉස්සුන අලුත් කොඩිය
Posted on Author admin
මුලතිව්, වට්ටුවාකල් පාලස ආසන්නයේ නන්දිකඩාල් කලපුවේ අඩි 22 ක උසින් යුතු රතු පැහැති කොඩියක් ඊයේ(01) ඔසවා ඇති බව මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ජනතාව පවසනවා. ජනතාව පැවසූවේ නන්දිකඩාල් කලපුව හරහා වන… Read More