Gossips

පාලම නිමකර දෙන ලෙස ඉල්ලමින් විරෝධතාවක්

බුලත්කොහුපිටිය – රිටිගල ඔය හරහා වැටී ඇති ලැවල පාලම කඩිනමින් නිම කර දෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් අද (26) පෙරවරුවේ එම ස්ථානයේ උද්ඝෝෂණයක නිරත වුණා.
දැනට අබලන්ව ඇති කම්බි පාලම වෙනුවට නව පාලමක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළ ද එය තවමත් අවසන් වී නොමැති බවයි ඔවුන් චෝදනා කළේ.