පාරිභෝගික සේවා අධිකාරියේ උණුසුම් තත්වයක් හටගෙන ඇතැයි වාර්තා වනවා.
ඒ එම අධිකාරියේ සභාපතිවරයා ඇතුලු ඉහළ නිලධාරීන් පිරිසක් සේවකයන් විසින් කාර්යාල අඩස්සියට පත් කර ගැනීම හේතුවෙන්.
මානව සම්පත් ප්‍රධානියා ඉවත් කරන ලෙසට බල කරමින් සේවකයන් මෙම නිලධාරීන් තම භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
Related Articles
යුද්ධයෙන් පිඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් වන්දි ගෙවීමට කාර්යාලයක්
Posted on Author admin
උතුරු, නැගෙනහිර පළාත්වල යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව සඳහා වන්දි ගෙවීමට විශේෂ කාර්යාලයක් පිහිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (13) දහවල් පැවති… Read More
ඉන්දියා – ද. අප්‍රිකා තුන්වන එක්දින තරඟය හෙට
Posted on Author admin
පළමු එක්දින තරඟ දෙකෙන් ජය ලැබූ විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය පිළ දකුණු අප්‍රිකාව සමඟ තුන්වන එක්දින තරඟයට කේප් ටවුන් හිදී හෙට මුහුණ දෙනවා. කෙසේ නමුත්, ඒ.බී. ඩිවිලියස්, ඩුප්ලෙසී සහ කුවින්ටන්… Read More
පාකිස්ථාන ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික කමිටු ප්‍රධානියා ජනපති හමුවෙයි
Posted on Author admin
සිව් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථාන ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික කමිටු ප්‍රධානී ජෙනරාල් සුහායිර් මහ්මුද් හයාත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී සාකච්ඡාකර තිබෙනවා. ජනාධිපති… Read More