පාරිභෝගික සේවා අධිකාරියේ උණුසුම් තත්වයක් හටගෙන ඇතැයි වාර්තා වනවා.
ඒ එම අධිකාරියේ සභාපතිවරයා ඇතුලු ඉහළ නිලධාරීන් පිරිසක් සේවකයන් විසින් කාර්යාල අඩස්සියට පත් කර ගැනීම හේතුවෙන්.
මානව සම්පත් ප්‍රධානියා ඉවත් කරන ලෙසට බල කරමින් සේවකයන් මෙම නිලධාරීන් තම භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
Related Articles
පාර්ලිමේන්තුව කැඳවීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
Posted on Author admin
අතුරු තහනම් නියෝගයක් පනවා තිබියදීත් පාර්ලිමේන්තුව කැඳවීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර විසින් අද (19) දින… Read More
උතුරු කොරියාවේ වාර්ෂික මැරතන් ධාවනයට විදේශිකයන් දෙගුණ වෙයි
Posted on Author admin
උතුරු කොරියාවේ නිර්මාතෘ කිම් ඉල් සුං ගේ ජන්ම සංවත්සරයට සමගාමීව පැවැත්වෙන වාර්ෂික මැරතන් ධාවනය සඳහා සහභාගිවන විදේශිකයන්ගේ සංඛ්‍යාව මෙවර දෙගුණය ඉක්මව ඇති බව වාර්තාවනවා. උතුරු කොරියාව සහ බටහිර… Read More
අධ්‍යාපනය විකිණීමේ තවත් සූදානමක් – අන්තරෙන් චෝදනා
Posted on Author admin
සයිටම් සිසුන් ඇතුළත් කර ගන්නා මුවාවෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය පනත වෙනස් කර අධ්‍යාපනය විකිණීමට ආණ්ඩුව සූදානම් වන බවට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය චෝදනා කළා. එහි කැදවුම්කරු… Read More