රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීමට නොහැකි ආණ්ඩුවකට පාරිභෝගික භාණ්ඩවල මිල පහත දැමීමට හැකියාවක් නොමැති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ හෝමාගම ප්‍රදේශයේ අද (29) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
Related Articles
පොදුරද මඩුළු රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක අවස්ථාවට ජනපති එක්වෙයි (ඡායාරූප)
Posted on Author admin
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොදු රාජ්‍ය මණ්ඩලීය 25 වන රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වී තිබෙනවා. සමාරම්භක උත්සවය බකිංහැම් මාලිගයේදී පැවැත්වුනේ බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ… Read More
ලක්ෂ 10ක කප්පමක් ගැනීමට තැත් කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
බිරිඳ සහ දරුවන් ඝාතනය කරන බව පවසමින් ව්යාපාරයෙකුගෙන් කප්පම් ගැනීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකරුවන් දෙදෙනා තමන් සංවිධානාත්මක අපරාධකරුවන් බව පවසා රුපියල්… Read More
19 දෙනෙකුට ජීවිත අහිමි කළ වියට්නාමයේ ගං වතුර
Posted on Author admin
මෝසම් වැසි සමඟ ඇති වී තිබෙන ජල ගැලීම් සහ සුළි සුළං හේතුවෙන් වියට්නාමයේ පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මේ වසරේ වියට්නාමයට හැමූ තුන් වන සුළි සුළඟ පසුගිය බදාදා රාත්‍රියේ එරට වෙරළ… Read More