රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීමට නොහැකි ආණ්ඩුවකට පාරිභෝගික භාණ්ඩවල මිල පහත දැමීමට හැකියාවක් නොමැති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ හෝමාගම ප්‍රදේශයේ අද (29) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
