පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරියෙකු බව හඟවමින් කළුතර – මතුගම ප්‍රදේශයේදී මුදල් එකතු කරමින් සිටි පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උත්සව සමයේදී මෙවැනි ව්‍යාජ නිලධාරින් ලෙස පෙනී සිටින පුද්ගලයින් පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසයි එම අධිකාරිය ඉල්ලා සිටින්නේ.
ඒ සම්බන්ධයෙන් පැමිණිලි වෙතොත් පාරිභෝගික කටයුතු අධිකාරියට කඩිනමින් දැනුම්දෙන ලෙස ද ඔවුන් ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
