Gossips පාරිභෝගික දිනය වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් Posted on March 14, 2018 Author admin Comments Off on පාරිභෝගික දිනය වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් හෙටට (15) යෙදී ඇති ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් දිනය වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමට කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. "සාධාරණ ඩිජිටල් වෙළදපොලක් හදමු." යන්න මෙවර පාරිභෝගික අයිතීන් දිනයේ තේමාවයි.