හෙටට (15) යෙදී ඇති ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් දිනය වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමට කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
"සාධාරණ ඩිජිටල් වෙළදපොලක් හදමු." යන්න මෙවර පාරිභෝගික අයිතීන් දිනයේ තේමාවයි.
Related Articles
එක කුස උපන් සහෝදරයාට බරපතල ලිංගික අපරාධයක් කළ සහෝදරයා
Posted on Author admin
එක කුස උපන් තම බාල වයස්කාර සහෝදරයාට බරපතල ලිංගික අපරාධයක් සිදු කළ බව කියන 17 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වනාතවිල්ලුව පොලීසිය පවසනවා. අතවරයට ලක්ව ඇත්තේ වනාතවිල්ලුව – බණ්ඩාරනායක පුර… Read More
මැතිව්ස් සහ සුරංග ලක්මාල් කොදෙව් සංචාරයට සුදුසු තත්වයේ සිටින බව ක්‍රිකට් ආයතනය කියයි
Posted on Author admin
ඇන්ජලෝ මැතිව්ස් සහ සුරංග ලක්මාල් ඉදිරි කොදෙව් සංචාරය සදහා සුදුසු ශාරිරික යෝග්‍යතාවයෙන් පසුවන බවද ක්‍රිකට් ආයතනය අද කියා සිටියා. මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ග්රැහැම්… Read More
මිල සුත්‍රයට අනුව ඉන්ධන මිල ඉහළ ගිය හැටි
Posted on Author admin
මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට යළිත් ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය පියවර ගත්තා. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 3 කින් ඉහළ දැමුණු අතර, ඒ අනුව, එහි නව මිල වන්නේ රුපියල්… Read More