Gossips

පාරිභෝගික අධිකාරියෙන් දීප ව්‍යාප්ත වැටලීම්

සීනි, පරිප්පු ,කරවල සහ සහල් වර්ග ඇතුලු අතවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩුකිිරිමත් සමග වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළෙදුන් සොයා දීපව්‍යාප්තව වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.
වැඩි මිලට එලෙස භාණ්ඩ අලෙවි කරන වෙළෙදුන් සම්බන්ධයෙන් 1977 යන ක්ෂණික දුරකථන අංකයට දැනුම් දෙන ලෙසයි එම අධීකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
එවැනි වංචනික වෙළෙදුන්ට එරෙහිව නඩු පැරිමට කටයුතු කරන බවද ඔවුන් සඳහන් කළා.