Gossips

පාර්ලිමේන්තු සැසිවාරය ඇරඹෙයි – UPFA මන්ත්‍රීවරුන් අදත් වර්ජනයේ

පාර්ලිමේන්තු සභාවාරය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වූවා.
කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් අද දිනයේද පාර්ලිමේන්තු සැසිවාරය වර්ජනය කර තිබෙනවා.