කථානායකවරයාගේ ක්රියාකලාපයට විරෝධය දැක්වීමක් ලෙස තමන් පාර්ලිමේන්තු සභාවාරයට සහභාගි නොවන බව ආණ්ඩු පක්ෂය පවසනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් මේ බව සඳහන් කළා.
Related Articles
පළාත් පාලන ආයතන සදහා තේරී පත්වූ සභිකයින්ගේ නම් ගැසට් කෙරේ
Posted on Author admin
පළාත් පාලන ආයතන සදහා තේරී පත්වූ සභිකයින්ගේ නම් අද (09) ගැසට් කරන බව මැතිවරණ කොමිසම පවසනවා. Read More
කාන්තාවන් දෙදෙනෙකු අපයෝජනය කළ අයෙක් රක්ෂිත බන්ධනාගාරයට
Posted on Author admin
කාන්තාවන් දෙදෙනකුඒ බරපතළ ලිංගික අපයෝජනය සිදුකළ පුද්ගලයෙකු පසුගියදා ගලේවෙල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගරුකම් මඟින් ප්රශ්න විසඳා දෙන බව පවසමින් අදාල සැකකරු මෙම කාන්තාවන් දෙදෙනා… Read More
විදුලිසැර වැදී මියගිය වන අලියෙකුගේ සිරුරක් සීගිරියෙන් සොයා ගැනේ
Posted on Author admin
සීගිරිය – මහසෙන්ගම ප්රදේශයේ ඉඩමක තිබී විදුලි සැර වැදී මියගිය, වයස අවුරුදු 40 ක පමණ වන අලියෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා. වන අලින්ගෙන් වගාවට හානි සිදුවීම වළක්වා ගැනීම සඳහා ඉඩමේ හිමිකරු විදුලි… Read More