Gossips

පාර්ලිමේන්තු මාර්ගයේ රථවාහන තදබදයක්

රිය අනතුරක් හේතුවෙන් මේ වනවිට පාර්ලිමේන්තු මාර්ගයේ රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වනවා.