Gossips

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත රක්ෂිත බන්ධනාගාරට

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා සහ ඔහුගේ සොහොයුරු මැයි මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හලාවත මහාධිකරණය අද (19) නියෝග කර තිබෙනවා.
ඒ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහර දීම සම්බන්ධයෙන් හලාවත මහාධිකරණයේ පැවතී නඩුවක තීන්දුව ප්‍රකාශයට පත්කරමින්.