Gossips

පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප් වැඩි කිරීම පිළිබඳ විවිධ අදහස්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිකිරීමට කටයුතු කරන්නේනම් ඊට සමගාමීව පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ වැටුප් ද වැඩි කිරීමට සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳ අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා.