Gossips

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පිකට එරෙහිව පැමිණිල්ලක්

හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.
සත්‍ය ගවේෂකයෝ සංවිධානය විසින් අදාල පැමිණිල්ල අද ගොනුකර ඇති බව සඳහන්.
මන්ත්‍රීවරයා පසුගියදා බස්නාහිර හා මහනගර සභා සංවර්ධන අමාත්‍යාංශයට ගොස් පොදු දේපල අවභාවිතා කළ බවට පවසමිනුයි ඔවුන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ.