ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර අද උදෑසන පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ පෙනී සිටියා.
එල්.ටී.ටී.ඊ.ය යළි ගොඩනැගිය යුතු බවට හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශයට එරෙහිව පසුගියදා පාර්ලිමේන්තුවේදී ඇති වූ උණුසුම් තත්ත්වය, හමුවේ සෙංකෝලය පැහැරගෙන යාමට උත්සාහ කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමටයි.
