පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාපනඥයින් මෙලෙස අදහස් පළ කළා.
Related Articles
ඩුබායි සිට පිටුවහල් කිරීමෙන් අනතුරුව CID භාරයට ගත් අනෙක් පුද්ගලයා මුදා හැරේ
Posted on Author admin
පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඊයේ පිටුවහල් කළ දෙදෙනාගෙන් අනෙක් පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මුදා හැර තිබෙනවා. ඔහු දෙමටගොඩ පදිංචි… Read More
ඥානසාර හිමියන් බන්ධනාගාර රෝහලට
Posted on Author admin
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී වසර 06 ක බරපතල සිරදඬුවම් නියම වූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත රැගෙන එනු ලැබුවා. පසුගිය… Read More
ඩී.කේ.පී. අධිකරණයෙන් කළ ඉල්ලීම
Posted on Author admin
තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට හිටපු නාවික හමුදා ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක ඇතුළු පිරිසට එරෙහි පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරන ලෙසට විත්තියේ නීතිඥවරයා… Read More