Gossips පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවිර දිසානායකගේ කැමැත්ත Posted on June 24, 2018 Author admin Comments Off on පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවිර දිසානායකගේ කැමැත්ත මීළග ජනාධිපතිවරයා ලෙස බැසිල් රාජපක්ෂ ඉදිරිපත් වන්නේ නම් තමා කැමැත්තෙන් පසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවිර දිසානායක පවසනවා.ඔහු මේ බව සදහන් කළේ අද (24) අම්පාර ප්‍රදේශයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවකට එක්වෙමින්.