පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය රැකගත යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ අද පස්වරුවේ විහාරමාහාදේවී උද්‍යානයේ පැවැති වැඩසටහනකට එක්වෙමින්.
ප්රජාතන්ත්රවාදය උදෙසා වූ පුරවැසි එකමුතුව විසින් විහාරමහාදේවී උද්‍යානයේ 6 වන දිනටත් පැවැත්වෙන සත්‍යග්‍රහය සදහා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ එක්වුණා.