Gossips

පාර්ලිමේන්තු ගැලරිය හෙටත් වැසෙයි

පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය හෙට (05) දිනයේදීත් වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.