Gossips පාර්ලිමේන්තු ගැටුම ගැන මන්ත්‍රී කුමාර වෙල්ගම කතා කරයි Posted on February 9, 2019 Author admin Comments Off on පාර්ලිමේන්තු ගැටුම ගැන මන්ත්‍රී කුමාර වෙල්ගම කතා කරයි පාර්ලිමේන්තු සභා ගර්භයේදී මන්ත්‍රීවරුන් අතර, පසුගියදා සිදුවූ ගුටිබැට හුවමාරුව චිත්‍රපටයක් වැන්නක් බව එක්සත් ජාතික නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ තෙබුවන ප්‍රදේශයේ පැවති ජනහමුවකදී.