Gossips පාර්ලිමේන්තු ගැටුම ගැන ප්‍රකාශ දීමට විපක්ෂ මන්ත්‍රීවරුන් CIDයට Posted on February 20, 2019 Author admin Comments Off on පාර්ලිමේන්තු ගැටුම ගැන ප්‍රකාශ දීමට විපක්ෂ මන්ත්‍රීවරුන් CIDයට පාර්ලිමේන්තුවේ පසුගියදා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ප්‍රකාශ කළා.