පාර්ලිමේන්තුවේ පසුගියදා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ප්‍රකාශ කළා.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකරන ප්‍රශ්න අතරතුරදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත්තේ.
