පසුගියදා පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව පක්ෂග්රාහී බැවින් එය ප්‍රතික්ෂේප කරන බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
මධ්‍යම කඳුකරයේ රක්ෂිත ගිනි තැබීම් ඉහළට – ජල මූලාශ්රවලටත් අවදානමක්
Posted on Author admin
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල පවතින දැඩි වියලි කාලගුණයත් සමඟ රක්ෂිතවලට ගිනි තැබීමේ සිදුවීම් වැඩි වශයෙන් වාර්තාවන බව වන සංරක්ෂන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. කිසියම් සංවිධානාත්මක… Read More
එප්පාවල පොස්පේට් නිධියේ නිෂ්පාදන ධාරිතාව වැඩිකිරීමට සැළසුමක්
Posted on Author admin
එප්පාවල පොස්පේට් නිධියේ නිෂ්පාදන ධාරිතාව මෙටි්රක් ටොන් ලක්ෂයක් දක්වා වැඩි කිරීමට සැළසුම් සකස් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. ඊට අදාළව සිංගල් සුපර් පොස්පේට් නිෂ්පාදනය කිරීම පිළිබඳ… Read More
මුහුණු පොතට සයිබර් ප්‍රහාරයක්
Posted on Author admin
ලොව විශාලතම සමාජ මාධ්‍ය ජාලය වන ෆේස් බුක් හි පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරු නිරාවරණය වීමේ අවදානමක් සහිත, බග් හෙවත් මෘදුකාංග මකුණෙකුගේ බලපෑමක් ඇතිවී තිබෙන බව එම ආයතනය ප්‍රකාශ කළා. එමගින් පරිශීලකයන්… Read More