පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10 ට රැස්වන බව කථානායක කරු ජයසුරිය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් කථානායකවරයා මේ බව කියාසිටියා.
Related Articles
හින්දු සංවාද මණ්ඩපයේ සමාරම්භක දේශනය විපක්ෂ නායක මහින්දගෙන්
Posted on Author admin
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඉන්දියාවේ බැංගලෝර් නුවර අයි.ටී.සී. ගාර්ඩිනියා හෝටලයේ අද ආරම්භ වන වාර්ෂික සංවාද මණ්ඩපයේ සමාරම්භක දේශනය පවත්වනු ලබනවා. හින්දු පුවත්පත සංවිධාන කරන මෙම සංවාද මණ්ඩලයේ… Read More
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය යළි විශේෂ මහාධිකරණයට පැමිණෙයි
Posted on Author admin
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද නැවතත් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය වෙත පැමිණියා. ඒ, තංගල්ල – වීරකැටිය – මැදමුලන ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක් අවභාවිත… Read More
ශ්‍රී ලන්කන් වෙළඳපොළ ප්‍රතිශතය 30.3%
Posted on Author admin
ශ්‍රී ලන්කන් ගුවන් සේවය පසුගිය 2017 වසර තුළ දිවයිනට රැගෙන ආ සංචාරකයන්ගේ සංඛ්‍යාව පෙර වසරට සාපේක්ෂව සියයට 2.1කින් පහත වැටී තිබෙනවා. ජාතික ගුවන් සේවය පසුගිය වසරේදී දිවයිනට රැගෙන ආ සංචාරකයින්ගේ සංඛ්‍යාව… Read More