Gossips

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනයට ජනපති අත්සන් තබයි

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අත්සන් තබා තිබෙනවා.
එය මුද්‍රණය කිරීම සඳහා මේ වන විට රජයේ මුද්‍රණාලයට යොමුකර ඇති බවටයි වාර්තා වන්නේ.