Gossips

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පාර්ශව 13 ක් විසින් ගොනු කර ඇති පෙත්සම් විභාගය තුන්වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී මේ වනවිට සිදු කෙරෙනවා.
ඒ, අගවිනිසුරු නලින් පෙරේරා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේයි.
මේ වනවිට අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥයින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිටින බවයි හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියේ.