ආණ්ඩුව ඉදිරිපත් කරන අතුරු සම්මත අයවැය පරාජයට පත්වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට පවතින බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ නව අමාත්‍ය ධුරයේ දිවුරුම්දීමෙන් අනතුරුව පැවති පළමු මාධ්‍ය හමුවට කොළඹදී ඊයේ (30) එක්වෙමින්.
