ආණ්ඩුව ඉදිරිපත් කරන අතුරු සම්මත අයවැය පරාජයට පත්වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට පවතින බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ නව අමාත්‍ය ධුරයේ දිවුරුම්දීමෙන් අනතුරුව පැවති පළමු මාධ්‍ය හමුවට කොළඹදී ඊයේ (30) එක්වෙමින්.
Related Articles
උමාඔය කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
Posted on Author admin
උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ඉදිකිරීම්, අගෝස්තු මාසය වනවිට නිම කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා. ජනාධිපතිවරයා ඊයේ (22) පස්වරුවේ උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියේ… Read More
ඉදිරි පැය 6 තුල ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
Posted on Author admin
ඉදිරි පැය 6 ක පමණ කාලය තුල පළාත් කිහිපයක ගිගරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල මෙන්ම… Read More
ශ්‍රී ලංකාව 96/6
Posted on Author admin
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු දිවා රාත්‍රි ටෙස්ට් තරගය බ්‍රිස්බේන් නුවර – ගැබා ක්‍රීඩාංගනයේදී අද ආරම්භ වුණා. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්… Read More