පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත්ව ඇති පෙත්සම්වලට මැදිහත්වීමට අවසර ඉල්ලා අද ශ්‍රේෂ්ඨාධිකරණයට අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන නීතීඥවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු එහි පාර්ශවකරුවන් වනවා.
Related Articles
සන්ධාන මහ ලේකම්ගෙන් කථානායකට ලිපියක්
Posted on Author admin
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ අග්‍රාමාත්‍ය තනතුරට හිමි සියලූ අයිතිවාසිකම් සහ වරප්‍රසාද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ලබාදෙන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර කථානායකවරයාගෙන්… Read More
යතුරුපැදි අනතුරකින් තරුණයන් දෙදෙනෙකු මරුට
Posted on Author admin
ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ කඹුරුගමුව වැව ආසන්නයේදී සිදුවු යතුරුපැදි අනතුරකින් තරුණයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. අද අලුයම 1.35 ට පමණ අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මාතර දෙසට ධාවනය වූ… Read More
පළමු තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
Posted on Author admin
දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ නායකත්වයට සුරංග ලක්මාල් පත් කර තිබෙනවා. එමෙන්ම අද ආරම්භවන පළමු තරගයේ උප නායකයා ලෙස කටයුතු කරනු ලබන්නේ කුසල් මෙන්ඩිස්. ඊයේ පැවැත්වූ… Read More