Gossips

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනපතිට පමණයි – සරත් එන්. සිල්වා

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය හිමි ජනාධිපතිවරයාට පමණක් බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා පවසනවා.
කඩිනමින් මහමැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා ජාතික එකමුතුව සංවිධානය කල රැළියකට අද මරදානේදී එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
ජන රැලියට සහභාගි වීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනතාව එම ස්ථානයට පැමිණියේ පා ගමනින්.
මේ හේතුවෙන් මරදාන අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් පැවතුණා.