Gossips

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනයට එරෙහි පෙත්සම් විභාගයට 7 දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක්

පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් ජනපති නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහි පෙත්සම් විභාගයට 7 දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් පත්කර තිබෙනවා.