Gossips

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව ගොනු කළ පෙත්සම් විභාගය අවසන්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් විභාගය අවසන් කර තිබෙනවා.
අනතුරුව අධිකරණ කටයුතු පස්වරු 5 දක්වා කල් තබා ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
මේ අතර අධිකරණ සංකීර්ණය අසල රැස්ව සිටින දෙපිරිසක් අතර උණුසුම් තත්වයක් ද ඇතිවුනා.