Gossips

පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ගැන පළවන වාර්තා පිළිබඳ විවිධ අදහස්

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳව විවිධ පාර්ශ්ව අද අදහස් පළ කළා.