Gossips පාර්ලිමේන්තුව විසුරවන්න – හිටපු ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් Posted on February 12, 2018 Author admin Comments Off on පාර්ලිමේන්තුව විසුරවන්න – හිටපු ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වන ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඉල්ලීමක් කර තිබෙනවා.බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ අද (12) පැවති මාධ්‍ය හමුවකදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.