දෙසැම්බර් 7 වන දින ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තුළින් මහ මැතිවරණයකට යෑම වැළැක්වුවහොත් නැවත පාර්ලිමේන්තුව තුළ ගැටුමක් ඇති විය හැකි බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පවසනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පෙරවරුවේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඉන්දික අනුරුද්ධ මහතා මේ බව සදහන් කළා.
Related Articles
ETI තැන්පත්කරුවන් හිටපු මුදල් ඇමති රවී හමුවෙයි
Posted on Author admin
ඊ.ටී.අයි තැන්පතු සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කර තිබෙන්නේ ජනතාව නොමග යවන ප්‍රකාශ බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. ඊ.ටී.අයි තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ නියෝජිතයින්… Read More
නාලක සිල්වාට එරෙහි පරීක්ෂණ ස්වාධීන වීමට පොලිස්පති ඉල්ලා අස්විය යුතුයි – උදය ගම්මන්පිල
Posted on Author admin
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට එරෙහි චෝදනා පිළිබඳ සිදුකෙරෙන පරීක්ෂණ අපක්ෂපාතීවීමට නම් පොලිස්පති පූජිත ජයසුන්දර සිය ධුරයෙන් ඉවත්විය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ… Read More
බේකරි නිෂ්පාදන මිලත් වැඩිවන ලකුණු
Posted on Author admin
ගෑස් මිල ඉහළ නැංවීමත් සමග බේකරි නිෂ්පාදකයින්ට රජය බදු සහන සැලසීමට පියවර ගත යුතු බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන්.කේ.ජයවර්ධන හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ… Read More