දෙසැම්බර් 7 වන දින ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තුළින් මහ මැතිවරණයකට යෑම වැළැක්වුවහොත් නැවත පාර්ලිමේන්තුව තුළ ගැටුමක් ඇති විය හැකි බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පවසනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පෙරවරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඉන්දික අනුරුද්ධ මහතා මේ බව සදහන් කළා.
