අතුරු තහනම් නියෝගයක් පනවා තිබියදීත් පාර්ලිමේන්තුව කැඳවීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර විසින් අද (19) දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙහි වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.