Gossips

පාර්ලිමේන්තුව කැදවීමේ බලය ජනපතිට පමණයි – නිදහස් පක්ෂ මහලේකම්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව කැඳවීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා.
මහනුවර ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ කථානායකවරයාට කළ හැක්කේ ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් සිදුකිරීම පමණක් බවයි.
එමෙන්ම පාර්ලිමේන්තුවේ බහුතරය මේ වනවිට තමන් සතු බවද ඔහු කියා සිටියා.