පාර්ලිමේන්තුව කල් තබනු ලැබුවේ මන්ත්‍රීවරුන් 113 සකස් කර ගැනීමට නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (28) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
විසඳුම් නැහැ, වර්ජනය ස්ථිරයි – දුම්රිය වෘත්තිය සමිති කියයි
Posted on Author admin
අද මැදියම් රැයේ සිට ස්ථිර ලෙසම දුම්රිය වර්ජනය ක්‍රියාත්මක කරන බව වෘත්තිය සමිති පවසනවා. බලධාරීන් මේ වනතුරුත් කිසිදු විසඳුමක් ලබාදීමට ඉදිරිපත් නොවීම හේතුවෙන් දුම්රිය වෘත්තිය සමිති ඒකාබද්ධව… Read More
කුමන වනෝද්‍යානයේ, දිවියන් බහුල ප්‍රදේශවල සංචාරය තහනම්
Posted on Author admin
කුමන ජාතික වනෝද්‍යානයේ දිවියන් ගැවසෙන ප්‍රදේශ සංචාරකයන් සඳහා තාවකාලිකව තහනම් කලාප ලෙස නම් කර තිබෙනවා. එම ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු සිසිර කුමාර හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ දිවියෙකු… Read More
චන්ද්‍රිකාට සහ මහින්දට ජනපතිවරණයට තරඟ කළ හැකියි – චන්දිම
Posted on Author admin
පවත්නා ක්‍රමය යටතේ හිටපු ජනාධිපතිවරුන්ට නැවත ජනාධිපතිධුරය සඳහා ඉදිරිපත් වීමේ ව්‍යවස්ථාමය බාධාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්රී්ර චන්දිම වීරක්කොඩි පවසනවා. නුවරඑළිය ප්‍රදේශයේ ඊයේ පැවති… Read More