ලෝකයටම සජීවීව විකාශය කරන මොහොතක ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම මෙබදු නම් වෙනත් තත්ත්වයකදී ඔවුන් කෙසේ හැසිරෙන්නේ දැයි අද සිදුවීමෙන් මැනිය හැකි වූ බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මෙම අදහස් පළකළා.
