Gossips පාර්ලිමේන්තුවේ සිදුවීම් ගැන නීතීඥ මතය Posted on November 15, 2018 Author admin Comments Off on පාර්ලිමේන්තුවේ සිදුවීම් ගැන නීතීඥ මතය ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වා ආණ්ඩු පෙරලා දැමීමේ හැකියාවක් මෙරට ව්‍යවස්ථාවේ නොමැති බව නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.