Gossips පාර්ලිමේන්තුවේ බහුතරය පිළිගත යුතුයි – පාඨලී Posted on November 15, 2018 Author admin Comments Off on පාර්ලිමේන්තුවේ බහුතරය පිළිගත යුතුයි – පාඨලී පාර්ලිමේන්තුවේ බහුතරය ආණ්ඩුව, පිළි ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා. එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ කිහිපයක් එක්ව පාර්ලිමේන්තු සංකීර්ණයේ අද කැදවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.