පාර්ලිමේන්තුවේ බහුතරය ආණ්ඩුව, පිළි ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.
එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ කිහිපයක් එක්ව පාර්ලිමේන්තු සංකීර්ණයේ අද කැදවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.
Related Articles
මෙහෙයුම් කමිටු වාර්තා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට
Posted on Author admin
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාල විද්වත් කමිටු වාර්තා 5 ක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් අද පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබුවා. ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වුණු… Read More
රජය සතු ණය බර තවදුරටත් ඉහළට
Posted on Author admin
මෙරට රජය සතු ව්‍යවසායන්හි ණය බර තවදුරටත් ඉහළ ගොස් ඇති අතර, ඒවායේ පාඩු ද වැඩි වී ඇති බව භාණ්ඩාගාර දත්ත මගින් හෙළිදරව් වනවා. 2018 වසරේ මුල් මාස 4 තුළ රාජ්‍ය ව්‍යවසායන්හි ණය බර රුපියල් බිලියන 491 ඉක්මවා… Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ ගැන, තවත් තොරතුරු රැසක් අයි.සී.සී.යට.
Posted on Author admin
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්රයේ පසුගිය කාලය තුළ සිදුවූ බව කියන තරඟ පාවාදීම් ඇතුළු දූෂණ පිළිබඳ තොරතුරු රැසක් වාර්තා වී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය පවසනවා. අදාළ තොරතුරු ලබාදීම සඳහා අයි.සී.සී…. Read More