Gossips පාර්ලිමේන්තුවේ කැඳවීම් සීනුව නාද කරයි Posted on July 19, 2018 Author admin Comments Off on පාර්ලිමේන්තුවේ කැඳවීම් සීනුව නාද කරයි චීන සමාගමකින් පසුගිය රජය මුදල් ලබාගත් බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙහි පළ වූ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දැන් පැවැත්වෙන විවාදයේ ඝණ පුර්ණය නොමැති වීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කැඳවීම් සීනුව නාද කර තිබෙනවා.