චීන සමාගමකින් පසුගිය රජය මුදල් ලබාගත් බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙහි පළ වූ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දැන් පැවැත්වෙන විවාදයේ ඝණ පුර්ණය නොමැති වීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කැඳවීම් සීනුව නාද කර තිබෙනවා.
Related Articles
ජපානය මිසයිල ප්රහාරයක අවදානමෙන් මිදේ
Posted on Author admin
උතුරු කොරියාවෙන් එල්ලවිය හැකි මිසයිල ප්‍රහාරයකට සූදානම් වීම තවදුරටත් අවශ්‍ය නොවන බව ජපානය ප්‍රකාශ කළා. ඒ අනුව, ඒ සඳහා වන පෙරහුරු මින් ඉදිරියට ක්‍රියාත්මක නොකිරීමට ජපාන රජය තීරණය කර ඇති බවයි… Read More
හෙරොයින් සමඟ සිව් දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
කොළඹ හා තදාසන්න ප්‍රදේශ කිහිපයකදී හෙරොයින් සමඟ සැකකරුවන් තුන්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊට අමතරව සැකකාරියක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ…. Read More
ලෝක ආර්ථික වර්ධනයේ පහළ යාමක්
Posted on Author admin
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 6 තුළ ලෝක ආර්ථික වර්ධනයේ පහළ යාමක් පෙන්නුම් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළා. 2018 වසරේ ලෝක ආර්ථික වර්ධන වේගය 3 යි දශම 6 ක් ලෙස සටහන් වුවත්, එය 2019 වසරේ… Read More