පාර්ලිමේන්තුව තුළ කාර්යක්ෂමතාව ඉහළ යාමට නම් එහි කාන්තා නියෝජනය ඉහළ දැමිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන පළමු ගෝලීය ඇගයීම් උළෙලේ සමාරම්භක උත්සවයට කොළඹදී අද (17) එක්වෙමින්.
