පාර්ලිමේන්තුව තුළ කාර්යක්ෂමතාව ඉහළ යාමට නම් එහි කාන්තා නියෝජනය ඉහළ දැමිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන පළමු ගෝලීය ඇගයීම් උළෙලේ සමාරම්භක උත්සවයට කොළඹදී අද (17) එක්වෙමින්.
Related Articles
යුක්රේනයේ යුද නීතිය
Posted on Author admin
රුසියාව විසින් ක්‍රයිමියානු ප්‍රදේශයේදී සිය නෞකා 3ක් අත්පත් කර ගැනීම සහ කාර්ය මණ්ඩල රදවා ගැනීමෙන් අනතුරුව විශේෂයෙන් රුසියානු දේශසීමා ප්‍රදේශ ඉලක්ක කරගෙන යුද නීතිය පැනවීමට යුක්රේන පාර්ලිමේන්තුව… Read More
පහේ ශිෂ්‍යත්වය වෙනුවට හතේ හෝ අටේ දී විභාගයක් – ජනපති
Posted on Author admin
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය වෙනුවට 7 හෝ 8 ශ්‍රේණිවලදී විභාගයක් පවත්වා එහි ප්‍රතිඵල මත සිසුන්ගේ දක්ෂතා අනුව විෂය ක්ෂේත්රයන් සඳහා දරුවන් යොමු කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල… Read More
කටුනායකට ගිය උඩුවේ ධම්මාලෝක හිමියන් යළි හරවා එවයි
Posted on Author admin
විදෙස් ගමන් තනනම නිසා, ලන්ඩන් නුවරට වැඩම කිරීමට පැමිණි පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් ආගමන විගමන නිලධාරීන් විසින් යළි හරවා එවා තිබෙනවා. Read More