Gossips

පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වය නිසා දිලුම් අමුණුගම රෝහල් ගත කරයි

අද පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වය මධ්‍යයේ පාර්ලිමේන්තුව කල් තැබීමකින් තොරව කථානායක කරූ ජයසුරිය සිය අසුනින් නැගිට ගොස් තිබෙනවා.
මේ අතර පාර්ලිමේන්තුව ඇති වූ උණුසුම් තත්ත්වයත් සමග තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලූම් අමුණුගම මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ සදහන් කළේ මන්ත්‍රීවරයාගේ ඇගිලි දෙකකට තුවාල සිදුව ඇති බවයි.