Gossips පාර්ලිමේන්තුවේ ඇතිවූ තත්වයට කතානායක වගකිව යුතුයි – ආණ්ඩු පක්ෂය Posted on November 16, 2018 Author admin Comments Off on පාර්ලිමේන්තුවේ ඇතිවූ තත්වයට කතානායක වගකිව යුතුයි – ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුවේ අද ඇතිවූ තත්ත්වයට කථානායකවරයා වගකිව යුතු බව ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් චෝදනා කරනවා. ඔවුන් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.