පාර්ලිමේන්තුවේ අද ඇතිවූ තත්ත්වයට කථානායකවරයා වගකිව යුතු බව ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් චෝදනා කරනවා.
ඔවුන් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පස්වරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී.
Related Articles
ජපානය සරණාගතයින්ට පිටුපායි
Posted on Author admin
සරණාගත ඉල්ලූම් පත් සඳහා අවස්ථාව ලබාදීම සීමා කිරීමට ජපානය තීරණය කර තිබෙනවා. පසුගිය වසරේදී සරණාගතයින් 19,628 දෙනෙකු ඉල්ලූම්පත් ඉදිරිපත් කර ඇතත්, ජපන් රජය ඉන් පිලිගෙන ඇත්තේ ඉන් 20 දෙනෙකු පමණයි. Read More
ඒකාබද්ධයේ මන්ත්‍රීවරු අස්ගිරි සහ රාමඤ්ඤ මහනාහිමිවරු බැහැ දකී
Posted on Author admin
ලබන සැප්තැම්බර් 5 වන දා පැවැත්වෙන ‘ජන බලය කොළඹට’ විරෝධතා ව්‍යාපාරය පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද අස්ගිරි හා රාමඤ්ඤ මහා නිකායේ මහනාහිමිවරුන් දැනුවත් කළා. ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්… Read More
චන්ද්‍රිකා තාක්ෂණයෙන් කුඹුරු සිතියම් ගත කෙරේ
Posted on Author admin
මෙරට කුඹුරු චන්ද්‍රිකා තාක්ෂණයෙන් සිතියම් ගත කිරීමේ වැඩපිළිවෙලක් කෘෂිකර්ම අමාත්‍යාංශය ආරම්භ කර තිබෙනවා. ගොවිජන සේවා මධ්‍යස්ථාන සතුව නිවැරදි දත්ත නොමැතිවීම හේතුවෙන් පසුගිය කාලය පුරා කෘෂිකර්ම… Read More